අනුර කුමාර Facebook එකේ විතරක් නෙවෙයි මහපොළොවෙත් ජනාධිපති – 2024.03.01

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා. අපේ රටේ මෑත කාලයේ තිබිච්ච සියලුම ජනමත සමීක්ෂණ ඔප්පු කරලා තියෙන්නේ මේ වෙලාවේ මාලිමාව උඩින්. එක්තරා කාලෙක අපට විහිළු කර කර හිටියා ඔය ෆේස්බුක් ජනාධිපතිලා කියලා. හැබැයි දැන් මහපොළොවෙත් ඇත්ත ඒක. අපිට විශාල ජනතා බලවේග එකතු කරන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ ජනතා බලවේග...