තිස්ස අත්තනායක. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ කතා කළේ රජය වෙනුවෙන් නම් එම ප්‍රකාශයේ වගකීම රජය භාර ගත යුතුයි.ඒ ප්‍රකාශය අසත්‍ය බවට තවත් ඇමතිවරයෙක් ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීම හෝ එහෙම නැත්නම් වෙනත් ක්‍රියාමාර්ග වලට යන එක නෙමෙයි කළ යුතු වන්නේ.අග්‍රාමාත්‍යතුමියට ඉල්ලා අස්වෙන්න කියලා කවුරුහරි ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශය හරහා...

