ජනාධිපතිතුමා ජාතිය ඇමතුවාම ජාතිය ජනාධිපතිතුමාව අමතනවා! – 2024.07.02

පා. ම. තිස්ස අත්තනායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හරිම ආසයි ජාතිය අමතන්න. හැබැයි එතුමා ජාතිය අමතන කොට රටේ මිනිස්සු එතුමාට අමතන ආකාරය ගැන මම කියන්න නෑ. පාර්ලිමේන්තුවටත් නිතර ඇවිල්ලා විශාල ප්‍රකාශ කරන්න ලොකු උනන්දුවක් එතුමාට තියෙනවා. ඒ වගේම මේ අවුරුද්දේ ණය ගෙව්වෙත් නැහැ.. ඉදිරි අවුරුදු තුනට ණය ගෙවන්නෙත් නැහැ කියලා කල්...