ජනාධිපති අපේක්ෂකයන්ගේ ජීවිත අනතුරේ! – 2024.07.15

පා. ම. තිස්ස අත්තනායක රටේ මිනිස්සුන්ගේ ජීවත්වීමේ නිදහස පිළිබඳව සහ ආරක්ෂාව පිළිබඳව බරපතළ තත්ත්වයක් රටේ තිබෙනවා. මහජනතාවගේ ආරක්ෂාව විශාල වශයෙන් බිඳ වැටෙමින් තිබෙන බව අපට පැහැදිලියි. මේක අපේක්ෂකයන්ගේ ආරක්ෂාවටත් තර්ජනයක් වන නිසා අපි ආණ්ඩුවට කියනවා මේ අවි ආයුධත් එක්ක නීති විරෝධී ලෙස අපරාධකරුවන් මර්දනය කිරීම සඳහා ආණ්ඩුව වහාම ක්‍රියාත්මක විය...