සමගි ජන බලවේගයත් සමඟ එකතු වීමට සිටින පුද්ගලයින් පිළිබඳව තිස්ස හෙළි කරයි! – 2024.06.18

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අපේ පක්ෂයේ නොවන වෙනත් අය ආණ්ඩුව නියෝජනය කරලා සිටි පාර්ශවයන් කිහිපයක් අපි සමඟ සාකච්ඡා කරමින් එකතු වෙලාත් තිබෙනවා. ඒ වගේම තීරණාත්මක අවස්ථාව, ඒ කියන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පසුව ආණ්ඩුවෙන් තවත් කොටසක් විපක්ෂයට ඇවිල්ලා සහයෝගය දෙන්න දැනටත් සාකච්ඡා තිබෙනවා. ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ කණ්ඩායමේ කොටසක් සමගි ජන බලවේගය...