අවුරුදු සීයක් පිරුණු ප්‍රේමදාස ගැන තිස්ස කියපු කතාව – 2024.06.24

ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ දිවංගත, රණසිංහ ප්‍රේමදාස මහතාගේ 100 වැනි ජන්ම දිනය වෙනුවෙන් කොළඹ අලුත්කඩේ පිහිටි එතුමාගේ පිළිරුවට හේමා ප්‍රේමදාස , ගයන්ත කරුණාතිලක සහ හර්ෂණ රාජකරුණා යන අය පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කළා. පා. ම. තිස්ස අත්තනායක ''අද දවස තමයි ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සියවෙනි ජන්ම දිනය. මේ ජන්ම...