පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක. ජනාධිපතිතුමන් දවස් කිහිපයකට ඉස්සෙල්ලා කියනවා, විදේශ ණය ගෙවීම නැවැත්වීම නිසා තමයි අපි මෙහෙම ඉන්නේ කියලා. ඒ කියන්නේ මේ ණය නොගෙවීම නිසා ඇතිවෙලා නිදහසක් මිසක ආර්ථික ප්රශ්නවලින් ගොඩ යන්න ආණ්ඩුව අනුගමනය කරපු ක්රියා පිළිවෙතේ සාර්ථකභාවයක් නෙවෙයි. විදේශ ණය ගෙවීම කල් දමා ගැනීමට හෝ නැත්නම් කොටසක් නොගෙවා සිටීමට...