සමගි ජන බලවේගය ඡන්දයට එනකොට ජාතික ජන බලවේගය දියාරු වෙලා – 2024.08.02

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක දැන් NPP එක අයාලේ යන්න පටන් අරගෙන තිබෙනවා. ඔවුන්ට තාමත් ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව පැහැදිලි නිගමනයක් ඉදිරිපත් කරන්න බැරි වෙලා තිබෙනවා. මුලදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරපු, ලෝක සංවිදානවලින් ඉල්ලා අස් වෙනවයි කියපු ඔවුන් දැන් කියනවා IMF එකේ සහයෝගය සියට සීයක්ම ලබා ගැනීමට ක්‍රියා කරනවා කියලා....