රණසිංහ ප්‍රේමදාසගේ කාලේ ලලිත් ගාමිණි පක්ෂෙන් ගියපු එක ලොකු පාඩුවක් – 2024.03.05

පා.ම තිස්ස අත්තනායක. ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි මට්ටමට එක්කෙනෙක්ට වත් කිට්ටු කරන්න බැහැ. ඔවුන් රටට සම්පතක් හැටියට ක්‍රියා කළා . ඒ කාලේ ප්‍රේමදාස ජනාධිපතිතුමත් එක්ක යම් ආකාරයක මතභේදයක් ඇති වුණා. ඒක ලොකු පාඩුවක්. එදා ඒ බිඳවැටීම විශාල ලෙස පක්ෂයට බලපෑවා. හැබැයි අද ඊට වඩා වෙනස්. අපි උත්සාහ කරන්නේ පක්ෂය ඇතුළේ...