NPP හෙවත් JVP එක බලයට ආවොත් ගමේ නඩු අහන්න අධිකරණ ඕනෙත් නෑලු! – 2024.05.06

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියනවා ජනතා විමුක්ති පෙරමුණ සහ NPP කියලා දෙකක් නෑ එකම ප්‍රතිපත්තියක ඉන්නේ කියලා. ඊයේ මං දැක්කා මාධ්‍යක යනවා ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න ලාල්කාන්තගේ කතාවක්. ඒගොල්ලෝ ජනාධිපතිවරණයෙන් දිනුවට පස්සේ ගමේ නඩු අහන්න භාර දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට කියලා. ඒක...