පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක විවාදය මඟහරින්නේ අපි නෙවෙයි. අපි විවාදයට ආරාධනා කළේ ආර්ථික කමිටුව සමඟ සාකච්ඡාවකට. සජබෙ තමයි ආරාධනා කළේ NPP එකට. නමුත් ඒගොල්ලෝ ඒක මගහරිමින් දැන් නායකයන් දෙපළ අතර විවාදයකට කතා කරනවා. ඉතින් අපි ඒක මගහරින්නේ නෑ. අපි නායකයන් දෙපළ අතර විවාදය සඳහා ජූනි මාසයේ දින දීලා තිබෙනවා. අපි...