නයි නාලිකාවේ මෑන්ගේ රෙදි නැති කල හඳුන්නෙත්ති. – 23.05.2025

සුනිල් හඳුන්නෙත්ති. අද මාධ්‍යවල යන ප්‍රධාන මාතෘකාවක් තමයි කටුනායක ෆැක්ටරියක් වහපු කතාව. ඒකෙන් ෆැක්ටරි තුනක් තියෙනවා. නවගත්තේගම, ආඬිගම, කටුනායක. කටුනායක වහලා තියෙන්නේ මැහුම් අංශය කොටස මේකේ. අපේ ආණ්ඩුව ඇවිල්ලා ගාමන්ට් ෆැක්ටරි කොච්චර ඇරියාද? සාමාන්‍යයෙන් සංසිද්ධිය වැහෙනවා ඇරෙනවා. හැබැයි ඇරෙන එක කතා කරන්නේ නැ වැහෙන එකක් කතා කරනවා. මේකේ තියෙන ප්‍රශ්නේ...