අගමැතිනි හරිනි ඉන්දියාව බලා පිටත්ව යයි – 16.10.2025

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අද (16) නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව, අද (16) අලුයම 12.40 ට පමණ ශ්‍රී ලන්කන් (Sri Lankan Airlines) ගුවන් සේවයට අයත් UL 191 දරණ ගුවන් යානයෙන් අගමැතිනිය නවදිල්ලිය බලා පිටත්ව ගිය බවයි සඳහන් වන්නේ. ලබන 18 වැනිදා දක්වා ඇය ඉන්දියාවේ සංචාරය...