මාතලේ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට‍. – 23.06.2025

මාතලේ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් හිමි කරගෙන තිබෙනවා. මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තුගේ සහභාගිත්වයෙන් එහි නගරාධිපතිවරයෙක් හා උප නගරාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීම සඳහා අදාළ ඡන්ද විමසීම මාතලේ මහ නගර සභා රැස්වීම් ශාලාවේදී අද (23) පවත්වා තිබෙනවා. ඡන්ද විමසීම ආරම්භ වී සුළු වේලාවකින් පසු සමගි ජන...