සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ. සමුපකාර දෙපාර්තමේන්තුවේ හා සමිතිවල මිලියන ගණනින් සිදු වී ඇති දූෂණ හා වංචා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ ආරම්භ කරන බවත් ඒවා කාලයේ වැලිතලාවට යට වීමට ඉඩ නොදෙන බවත් සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසී ය.දැනට ක්‍රියාත්මක වන සමුපකාර වර්තමාන සමාජ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස පරිවර්තනය...