ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කුළුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ප්‍රගතිය සොයාබැලීමේ විශේෂ නිරීක්ෂණයකට එක් විය. මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් K. W. කන්ඩම්බි මහතා, CCECC සමාගමේ ව්‍යාපෘති භාර නිලධාරීන් සහ අමාත්‍යංශ නිලධාරීන් එක් විය. ආසියානු...