”මේක ඇතුළේ මුළුමනින්ම තියෙන්නේ අසභ්‍ය දේවල් ගැන කතා කරන විපක්ෂයක්” මන්ත්‍රි නිශාන්ත සමරවීර – 04.02.2026

" AKD යනු නමක් නොව බ්‍රෑන්ඩි එකක්. නමුත් මෙතැන ඇත්තේ තනිකර අසභ්‍යදේවල් ගැන කතාකරන විපක්ෂයේ පොදු බලකායක් " ඊයේ (03) දින පාර්ලිමේන්තු සැසිවාරයේදී නවක මන්ත්‍රි නිශාන්ත සමරවීර ප්‍රකාශ කළේය. සමාජයෙ කිසිතැනක අවනත නොවෙමින් නීතිගරුක හා විනයගරුක නොවන ලෙස විපක්ෂය හැසිරෙන බවත්, ඔවුන් උත්සාහ කරමින් සිටින්නේ කිසියම් අනීතික ක්‍රියාවක අප ආණ්ඩු...