අපිට මදි අපි ස්ට්‍රයික් කරන්නයි යන්නේ..! වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක්.

වෛද්‍යවරුන්ගේ දීමනා, ප්‍රවාහන පහසුකම් සහ වාහන ආනයන බලපත්‍ර ඇතුළු ඉල්ලීම්වලට සාධනීය විසඳුමක් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව රජයේ වෛද්‍ය...