අතිරේක භෝග වගාවට ගොවීන් දිරිගැන්වීමට රජයෙන් නව වැඩපිළිවෙළක්. – 30.07.2026

ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය මේ වනවිට රටේ අවශ්‍යතාව සපුරාලිය හැකි මට්ටමකට පැමිණ ඇති අතර, ඉදිරියේදී අතිරේක භෝග වගාවන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි රජය වැඩි අවධානයක් යොමු කර ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසන ලදී. ඔහු සඳහන් කරන ලද්දේ බඩඉරිඟු වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ වන්නේ වාර්ෂිකව ආනයනය කරන බඩඉරිඟු ප්‍රමාණය...