අරගල කෙරුවේ අපරාදේ.. ගෝඨාභයට තිබුනේ වඳුරෝ, බල්ලෝ, රිලව් ගේන්න. – 2025.02.15

නයනක රන්වැල්ල පොල් නැතිවුනේ රිලව් කාලා. හාල් නැතිවුනේ බල්ලෝ කාලා. විදුලිය නැති වුණේ රිලවෙක් පැනලා. ඉතින් හරියට බැලුවොත් එහෙම අපරාදේ අපි අරගල කරේ. ඒ වෙලාවේ ගෝඨාභයට ගේන්න තිබ්බේ බල්ලෝ, රිලව්, වඳුරෝ ගෙනැල්ලා මේ ආණ්ඩුව පෙරලන්න තිබ්බා. නයනක රන්වැල්ල මාධ්‍යයට දැක්වූ අදහස්… සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/JC_qEK-giRc?si=pzWm3lLnYo4MEOLz