මගෙන් රටට සංවිධනයෙන් ජ.වි.පෙ ට ප්‍රබල චෝදනාවක්! – 2024.04.29

සංජය මහවත්ත ජාතික වටිනාකමකින් යුක්ත සම්පත් විදේශීය සමාගම් වලට විකිණීමේ කුමන්ත්‍රණය පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් ජාතික ජන බලවේගය. ඩොලර් මිලියන විස්සක් යම්කිසි සමාගමක් වියදම් කරලා, මේ රටේ ඛණිජ වැලි සම්බන්ධයෙන් කැණීමක් කරලා තියෙනවා නම්, මේ සමාගම අඩු ම තරමේ උදලු තලයක්වත් ලංකාවට ගෙනල්ලා තියෙනවද?...