කුමානායක මහතාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රේගුවෙන් පැහැදිලි කිරීමක්. – 02.09.2026

ජනාධිපති ලේකම් ආචාර්ය කුමානායක මහතා ශ්‍රී ලංකා රේගුවේ රාජකාරි කළ සමයේ භාණ්ඩ පරීක්ෂණවලට සෘජුව සහභාගී නොවූ බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කරන ලදී. රේගුව සඳහන් කරන ලද්දේ, එවකට ආදායම් අධීක්ෂණ බලකායේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා ලෙස ඔහුගේ වගකීම වූයේ රේගු පරීක්ෂණ සඳහා නිලධාරීන් අනියුක්ත කිරීම සහ පරීක්ෂණවලින් අනතුරුව ඉදිරිපත් කරන ලේඛන...