අනුරගෙයි සජිත්ගෙයි උපාධි කෝ?? – 2024.04.13

පසුගියදා පැවති උත්සව සභාවක් අමතමින් සබරගමු පළාත් ආණ්ඩුකාර හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ රටක ජනාධිපති බවට පත් වීමට නම් අවම වශයෙන් සාමාන්‍ය උපාධියක් වත් තිබිය යුතු බවයි. තවද රජයේ සේවකයෙක් බඳවා ගැනීමේදීද උපාධියක් තියෙන්න අවශ්‍යය බව ඔහු පැවසිය. එලෙස එතුමා සිය මතය ප්‍රකාශ කර අවසානයේ පවසා සිටියේ...