සජින් වාස් CID වෙත පැමිණෙයි. – 08.10.2025

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදු කරන විමර්ශනයකට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මීට පෙර සඳහන් කළ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට ඉන්දීය ඔත්තු සේවයකින් දුරකථන ඇමතුම් ලැබී ඇතැයි යන ප්‍රකාශයට අදාළ දුරකථන...