සාගර කාරියවසම් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් නැවත වතාවක් කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව ඉවත් කිරීමේදී එතුමාගේ ආරක්ෂාව ඉවත් නොකරන ලෙස එතුමාගේ ආරක්ෂක ප්රධානියා විසින් උපදෙස් දීම මත එතුමාගේ ආරක්ෂක ප්රධානියාව වහාම ක්රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බවටත් අපිට තොරතුරු ලැබෙනවා....