එස්. බී. ගේ සහය ආණ්ඩුවට? – 2024.09.29

එස්. බී. දිසානායක බහුතරයක් ගැනීම එච්චර පහසු කාරණයක් නෙවෙයි. රනිල් පිළයි, සජිත් පිලයි එකට එකතු කරගන්න පුළුවන්කම තිබ්බා නම් ඉතින් ජයග්‍රහණය පිළිබඳ එහෙම හිතන්න ඉඩකඩක් තිබ්බා. හැබැයි ඊට වඩා හොඳයි ජනතා විමුක්ති පෙරමුණට අගමැතිවරයෙක් පත් කරගෙන මේ ආණ්ඩුව කරගෙන යන්න උදව් කරන එක. එස්. බී. දිසානායක මාධ්‍ය හමුවේ දී දැක්වූ...