මාලිමාව පරද්දවන්න සජබෙයි රනිලුයි රහස් කියනවා! – 2024.07.15

පා. ම. අනුර කුමාර දිසානායක සජබෙ කණ්ඩායමත්, රනිලුත් අතර එකඟතාවයක් හදන්න සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. පහුගියදා රාජිත සේනාරත්න ප්‍රසිද්දියේ නාලිකාවකදී පැවසුවා, රාජිත ඇතුළු පහළොස් දෙනෙක් කබීර් හෂීම්ගේ ගෙදර දී නැවත එකතු අවශ්‍යයි කියලා සාකච්චා පවත්වන බව. සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ අතර පුද්ගලික ආරෝවක් තිබෙනවා. දේශපාලන වශයෙන් ගත්තොත් වෙනසක් නැහැ. ආර්ථික...