ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 අවුරුද්දේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට නමයයි දෙකක ප්‍රමාණයක් විදේශ ණය ගෙවීම සඳහා වැය කිරීමට අපට සිදුවුණා. 2022 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාව ණය ගෙවන්න බැරි බව නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශයත් සමඟ ලෝකයේ රටවල් අපත් සමඟ ගනුදෙනු කිරීම නවතා දැමුවා. අද අප ඇති කරගත් එකඟතාවයන් නිසා...