ජනාධිපති අපේක්ෂකයන්ගේ සුභ ආරංචිය විය යුත්තේ මෙය නොවේද?- 2024.06.28

පා .ම .පාඨලී චම්පික රණවක ජනාදිපතිතුමා ජාතිය ඇමතීමෙන් අපට පෙනී ගියේ අපේ ණයවල ප්‍රමාණය කප්පාදු කිරීමක් සිද්ධ වෙලා නැති බව. රටට ලැබුන එකම දේ තමයි ගෙවීමට අපට දීලා තිබිච්ච කාලවකවානුව වෙනස් වෙනවා දිග් ගැහෙනවා. ඒ අනුව වර්ෂයකට ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ අනුව යම් සහනයක් වර්ෂයකට අපට ලැබෙනවා. ඉතින්...