රංග දිසානායකගේ පත් කිරීම ගැන දයාසිරි ජයසේකරගේ වරප්‍රසාද ඉවතට. – 10.10.2025

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස රංග දිසානායක පත් කිරීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කළ වරප්‍රසාද ගැටලුව වරප්‍රසාද කමිටුව වෙත යොමු නොකිරීමට කථානායකවරයා තීරණය කර තිබෙනවා. අදාළ පත්කිරීමේ තීරණය පාර්ලිමේන්තුව යටතේ සිදු වූවක් නොවන බව සහ එම පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව යටතේ සිදුකළ එකක් බවයි...