යාපනයේ රෝහලක ප්‍රතිකාර නැතුව පිළිකා රෝගියෙක් මිය ගිහින්! – 2024.05.07

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකාවේ සියලුම ජාතික රෝහල්වල ශික්ෂණ රෝහල්වල අති විශාල ශල්‍යකර්ම රැසක් කෙරෙනවා. ඒ වගේම තමයි ඒවා ඉතාම සුවිශේෂී සේවාවක් ශ්‍රී ලංකාවේ ජනතාවට මේ රෝහල් හරහා ලබා දෙනවා. ලංකාවේ සෞඛ්‍ය දර්ශක තියෙන්නේ ඉතාම ඉහල මට්ටමේ. අපි කොරෝනා අවධියේදීත් ලෝක මට්ටමේ ඉහළම ඉතාම සාර්ථක එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා,...