QR ලියාපදිංචි කිරීමේ සහාය දැන් WhatsApp ඔස්සේ. – 18.03.2026

රජයේ තොරතුරු කේන්ද්‍රය (GIC) මගින් ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමට සහාය අවශ්‍ය රථවාහන හිමියන් වෙනුවෙන් විශේෂ WhatsApp සේවාවක් හඳුන්වා දී ඇත. ඒ අනුව, ලියාපදිංචි වීමේදී ගැටලු පවතින පුද්ගලයන් හට 076 000 19 19 යන WhatsApp අංකය වෙත තම වාහන අංකය යොමු කිරීමෙන් පවතින ගැටළු නිරාකරණය කර ගත හැකිය. ඒ...