දැන් UNP කියලා එකක් නෑ..- 2024.04.08

ජනපති රනිල් වික්‍රමසිංහ 2022 ජූලි මාසයෙන් පස්සේ දේශපාලනය සම්පූර්ණයෙන් වෙනස් වුණා. අපි දන්න පක්ෂ ක්‍රමයත් වෙනස් වුණා. පොහොට්ටුවේ සභාපතිතුමයි සුළුතරයක් විපක්ෂයට ගියා. දැන් ඒ කණ්ඩායම ගිහින් සමගි ජන බලවේගය අල්ලගෙන. එදා කිව්වේ UNP එක සිරිකොතත් අල්ල ගන්න ඕනේ කියලා. අද මොකක්ද වෙලා තියෙන්නේ මේ කණ්ඩායම ගිහින් දැන් ස.ජ.බෙට යට වෙලා...