සමානාත්මතාව වෙනුවෙන් සටන රනිල් පරදී! – 2024.0619

ජනපති රනිල් වික්‍රමසිංහ කාන්තාවන්ට සමානත්වය ලබා දෙන කෙටුම්පත ගැන මම පාර්ලිමේන්තුවේ දීර්ඝ වශයෙන් කතා කරා. අවාසනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන තීන්දුව අනුව නම් මේ රටේ කාන්තාවන්ට කිසි දවසක සමානත්වයක් ලබාගන්න බැහැ. විශේෂයෙන්ම අපේ අරමුණ කාන්තාවන්ටත්, පිරිමියාට සමාන අයිතිවාසිකම් ලබා දීම. මගේ මතය අනුව ඒ අරමුණ ඉෂ්ට කරන්ට කිසිම ආයතනයකට බාධා කරන්නට බැහැ....