කර්මාන්තකරුවන්ට මූල්‍ය සහාය ලබාදීම සඳහා නව සංවර්ධන බැංකුවක්! – 2024.06.20

ජනපති රනිල් වික්‍රමසිංහ අපි තීරණය කරේ මේ රටේ ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත් වෙන්න. අපනයන ආර්ථිකයක් පත් වෙනවා නම් ඒකෙ ප්‍රධාන තැන තියෙන්නේ නිෂ්පාදන කර්මාන්ත. ඒ වගේම අපි ඩිජිටල්කරණයට යන නිසා ඩිජිටල් ආර්ථිකයක් බවට පත් වෙන්නත් තිබෙනවා. මේ රාමුව තුළ තමයි අපේ වැඩකටයුතු කරන්න තිබෙන්නේ. මේ සඳහා මුදල් වුවමනයි. දැන්...