මම බැනුම් අහනවද? රට කඩා වැටෙනව ද? – 2024.07.21

ජනපති රනිල් වික්‍රමසිංහ රජයේ මුදල් අපි අධ්‍යාපනයට යොදවා ඒ මගින් සම්පූර්ණ ප්‍රයෝජනය ලබාගැනීමට අවශ්‍යයි. පන්ති කඩාකප්පල් වෙනවා නම්, ඒකේ හානිය එන්නේ ඔබට සහ රටටයි. ඒ වගේම අපිට ශ්‍රී ලංකන් එයාර් වේස් සමාගමටයි, සංස්ථා වලටයි වියදම් කරන්න මුදල් නොතිබුන නිසා, රජයවල් තුනක් යටතේ ණය ගැනීමට සිදු වුණා. අපේ ණය ප්‍රමාණය වැඩි...