පොහොට්ටුවෙන් ආණ්ඩුවට අනතරු හැගවීමක්.. – 02.08.2025

මනෝජ් ගමගේ - පොදුජන පෙරමුණ. යහපාලන රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මහින්ද රාජපක්ෂට පහර දීමට ගොස් අසාර්ථක විය. මෙම පනතේ මූලික අරමුණ වන්නේ ජාත්‍යන්තර නායකයන්ගේ හා මෙරට ජනතාවගේ ගෞරවය දිනාගෙන සිටින, මෙරටට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රිකයන් නිරන්තරයෙන්ම හමුවන මහින්ද රාජපක්ෂ මහතා කොළඹින් ඉවත් කර මැදමුලනට යැවීම බවට මතයක් පවතී. මෙම...