පාඨලී චම්පික රණවක "මිනිස්සුන්ගේ දත්ත, තොරතුරු ඉතාම වැදගත් ධනවස්තූන්. ලෝකයේ අද ධනය උත්පාදනය කරන, ස්වෛරීත්වය උත්පාදනය කරන, උල්පත වෙන්නේ දත්ත. නැතුව අවි ආයුධවත්, එහෙමත් නැත්නම් ධනයවත් නෙවෙයි. අද දත්ත තමයි මූලික වෙලා තියෙන්නේ. ඉතින් ඩිජිටල්කරණයකට ඉන්දියාවේ අත්දැකීම්, ආධාර අත්දැකීම්, එහෙම නැත්නම් යූ. පී. අයි. අත්දැකීම. ඒ අත්දැකීම් වලින් ඉගෙන ගත්තට...