පා. ම. පාඨලී චම්පික රණවක විදුලි බිල 22.49% කින් අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. පසුගිය වසරේ ඔවුන් ලැබූ ලාභය බිලියන හැටක්. මේ වසරේ පලවෙනි මාස පහේ ඔවුන් ලැබූ ලාභය කෝටි දොළොස් දහසක්. නමුත් විදුලි බිල අඩු කිරීමෙන් පාරිභෝගිකයාට ලබා දී තිබෙන සහනය රුපියල් බිලියන හැටකට ආසන්නයි. ලංකා විදුලිබල...