අගමැති හරිනිට විශාල අපහාසයක්..! – 2025.03.17

බිමල් රත්නායක "යම් මන්ත්‍රීවරයෙකු විසින් අපහාසාත්මක හෝ අනිසි වචන පාවිච්චි කරනු ලැබුවහොත් කතානායකවරයා විසින් ඒ මන්ත්රිවරයට නීත්‍යානුකූල ලෙස නියෝග කරනු ලැබිය යුතුය. එම සඳහන් කිරීම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව ඉවත් කරන ලෙස නියෝග කරනු ලැබිය යුතුය. අගමැතිතුමියට විරුද්ධව අර අනූ එක ඌ උල්ලංඝනය කරමින් මන්ත්රීවරයෙක් බරපතළ අපහාසාත්මක ප්‍රකාශයන් නිකුත් කළ බව...