කැබිනට් මණ්ඩලය ගත් තීරණ මෙන්න…! – 2024.12.03

නිදහස් උත්සවය පැවැත්වීම, රජයේ සැප වාහන සම්බන්ධව, විපක්ෂ නායකට ලේකම් කෙනෙක්, පළාත් පාලන ඡන්දය පැවැත්වීම, රාජ්‍ය සේවයේ නියුතු උපාධීරීන් ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණ.