Sri lankan Airline ගැන රවී අහපු ප්‍රශ්නයට, නියෝජ්‍ය ඇමති හර්ෂණ දුන්න සැර උත්තරේ. – 2025.01.21

පාර්ලිමේන්තු සැසිවාරය ඔබතුමන්ලාගේ සංස්කෘතිය තුළ තිබුණේ පාඩු ලබනවා ආයතන පාඩු ලබන මට්ටමට තල්ලු කරලා දාලා ඒ ආයතන විකුණලා දාන එක. අපේ ප්‍රතිපත්තිය ඒක නෙමෙයි ගරු මන්ත්‍රීතුමා. මේකට වෙනත් තියෙනවද? අකාර්යක්ෂම ලෙස කළමනාකරණය වෙනුවට කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරන්නේ කොහොමද කියලා බලන්න අධ්‍යක්ෂක මණ්ඩල පත්කරලා ඒකට අවශ්‍ය වැඩකටයුතු සූදානම් කරන්න දැනුවත් කරලා...