ජනමත විචාරණයක් ද? ජනාධිපතිවරණය කල් යයි ද? – 2024.07.21

නීතිඥ නුවන් බෝපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තියේ ජනාධිපතිවරයාගේ ධූර කාලය පහ කියන එක එලෙසම පැවතියේ යම්කිසි හේතුවක් මත. ඒ හේතුව තමයි 2015 මාර්තු මාසේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු පහකට අඩුකරා. රනිල් වික්‍රමසිංහට ඒ වෙලාවේ අවශ්‍ය වුණේ ලිබරල් මතය පාවිච්චි කරලා මෛත්‍රීපාල සිරිසේනගේ බලය රනිල්...