ජනාධිපති අරමුදලේ සේවා විමධ්‍යගත කිරීමේ ව්‍යාප්ත වැඩමුළු මාලාවේ තුන්වන අදියර ලෙස දකුණු පළාත් වැඩමුළුව ජූලි 5 වැනිදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.මෙම වැඩමුළුවේදී විෂය නිලධාරීන්ට වෛද්‍යාධාර ඇතුළු ජනාධිපති අරමුදලේ සේවාවන් ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ පුහුණු වීමක් ලබා දිනි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින්,...