මාලිමාවට පළාත් පාලන ආයතන 200ක බලය හිමිවෙයි. – 24.06.2025

මේ වනවිට පළාත් පාලන ආයතන 200ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා. ඒ අනුව, ඔවුන් සෘජුව ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 151ක් හා, සභාව රැස්වීමෙන් අනතුරුව බලය පිහිට වූ ආයතන සමඟ මෙලෙස පළාත් පාලන ආයතන 200 ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී ඇති...