ජ.වි.පෙ ආණ්ඩුවක් එන්නේ 2029 දි !

මාහාචාර්ය - නිර්මාල් රංජිත් දේවසිරි "ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබාගත හැකිද?" යන WEB NEWS දේශපාලන කතිකාවට එක්වූ මාහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබාගැනීමට වැඩි අවස්ථාවක් ඇත්තේ 2029 වසරේ දී බවයි. විපක්ෂ බලවේගයක් ලෙස සිටීම හා ආණ්ඩුවක් පිහිටුවිය හැකි බලවේගයක් බවට පත්වීම යන්න...