සුරේෂ් සලේ සතුව වැදගත් තොරතුරු ඇත්නම් ඒවා නීතිය ඉදිරියට ඉදිරිපත් කළ යුතුයි – නීතිඥ අමිල එගොඩ මහවත්ත – 17.06.2026

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සතුව පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු බරපතළ අපරාධ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු පවතින්නේ නම්, ඒවා වහාම නීතිය ක්‍රියාත්මක කළ හැකි ආයතන වෙත ලබාදීම ඔහුගේ වගකීම බව නීතිඥ අමිල එගොඩ මහවත්ත මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා...