ලංකා ඉතිහාසයේ අසාර්ථකම පාලකයා ගෝඨාභයයි – නීතිඥ නාමල් රාජපක්ෂ

ලංකා ඉතිහාසයේ මෙතෙක් බිහිවු අසාර්ථකම පාලකයා බවට ගෝඨාභය රාජපක්ෂ පත් වි ඇති බව සාධාරණ සමාජයක් උදෙසා වන ජාතික ව්‍යාපාරයේ නීතිඥ නාමල් රාජපක්ෂ සදහන් කරනවා. අද කොළඹදි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කලේ ආර්ථික සමාජීය දේශපාලන සෑම අතකින්ම ජාත්‍යන්තර මට්ටමෙන්ද ජනාධිපතිවරයා අසාර්ථක වි ඇති බවයි තමන්ගේ ගජමිතුරන් සමග ජනාධිපති කාර්‍යාලයේ එක්ව...