සජිත්ගෙ – නාමල්ගෙ හීනය බොඳ වෙයි..! – 12.08.2025

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස. කැබිනට් මණ්ඩලය රට ගොඩ ගැනීම වෙනුවෙන්, සාමූහිකව කටයුතු කරගෙන යනවා. අපි රටේ ආර්ථිකය හදනවා, ඒ වගේම රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. ඒ දෙස බලා සිටින්න. බලා සිටීම අපහසු වන විට, ඔය ප්‍රචාරය කරන බොරු පුවත් වලට අපි කිසිඳු ආකාරයකින් පිළිතුරු සපයන්නේ නැහැ. අගමැති වෙනස් කිරීමක්...