පුබුදු ජාගොඩ "ඉන්දියාවත් එක්ක ගිවිසුම් අත්සන් කරා. වචනයක් කතා කරන්න විපක්ෂයේ කවුරුත් ඉන්නවද? දැන් සජිත් ප්‍රේමදාස ඉන්නවා විපක්ෂ නායක කියලා. එක වචනයක් කිව්වද පාර්ලිමේන්තුවේ? සද්ද නෑ. හිටපු විපක්ෂ නායිකාව සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය, පැය හතළිස් අටක් ඇඳිරිනීති දාලා කොළඹ වෙඩි තියද්දි ගිහිල්ලා වාඩි වුණා පිටකොටුවේ බෝ ගහක් යට. ඒ කාලේ හිටපු...